22.5 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්පිලියන්දල නාම්පමුණුව හා ගොරකපිටිය හුදකලා කරයි

පිලියන්දල නාම්පමුණුව හා ගොරකපිටිය හුදකලා කරයි

පිලියන්ද නාම්පමුණුව හා ගොරකපිටිය ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පිරිදි හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කෙරේ.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments