23.1 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeදේශීය පුවත්හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ.

හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ විසිඅටවන ගුණසැමරුම ද අද (01) පැවැත්වුණා.

ඒ කොළඹ අලුත්කඩේ  පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදීයි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක්විය.

සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවැත්වෙන ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments