24.5 C
Sri Lanka
Tuesday, May 13, 2025
Homeදේශීය පුවත්කොවිඩ් ව්‍යාප්තිය නිසා තැපැල් කාර්යාල 32ක් වැසේ.

කොවිඩ් ව්‍යාප්තිය නිසා තැපැල් කාර්යාල 32ක් වැසේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

‘අද දෙරණ’ කළ විමසීමකට පිළිතුරු දෙමින් තැපැල්පතිවරයා සඳහන් කළේ ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් සහ උප තැපැල් කාර්යාල 28 ක් මෙලෙස වසා දැමීමට පියවර ගත් බවය.

තැපැල් සේවකයින් 50 දෙනෙකු පමණ මේ වනවිට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments