22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්වනජීවි දෙපාර්තමේන්තුවට අයත් සංචාරක නිවාස තාවකාලිකව වැසේ.

වනජීවි දෙපාර්තමේන්තුවට අයත් සංචාරක නිවාස තාවකාලිකව වැසේ.

වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම් හෙට සිට සංචාරකයන් සදහා තාවකාලිකව වසා දමන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

දැනටමත් නවාතැන් පහසුකම් වෙන් කරගෙන ඇති සියලු දෙනා වෙත නැවත දින වෙන්කර දීමට අවශ්‍ය උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොවිඩ් වසංගතය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් අදාළ ස්ථාන එලෙස සංචාරකයන් සදහා තාවකාලිකව වසා තැබෙන බවද වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments