24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ් නිසා අධිකරණ කටයුතු පිළිබඳ නිල තොරතුරු ලබාගැනීම.

කොවිඩ් නිසා අධිකරණ කටයුතු පිළිබඳ නිල තොරතුරු ලබාගැනීම.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අධිකරණ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන යම් තීරණයක් ජනතාව වෙත දැනුම්දීම සිදු කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හෝ එම කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව අධිකරණ අමාත්‍යාංශය විසිනි.

එයට අමතරව කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හෝ අධිකරණ අමාත්‍යාංශයේ කාර්ය භාරයයන් පිළිබදව වෙනත් පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ නිල ප්‍රකාශ නොවන අතර කොවිඩ් 19 වසංගත තත්වයත් සමග අධිකරණ පරිපාලන කටයුතු පිළිබදව ගනු ලබන තීරණ පහතින් දක්වා ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙබ් අඩවිය තුළින් දැනුවත් විය හැකිය.

අධිකරණ සේවා කොමිෂන් සභාව- www.jsc.gov.lk

ශ්‍රේෂ්ඨාධිකරණය – www.supremecourt.lk

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments