23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මෙවර විශ්වවිද්‍යාල වරම් නොලැබු අයට විකල්ප යෝජනාවක්.

මෙවර විශ්වවිද්‍යාල වරම් නොලැබු අයට විකල්ප යෝජනාවක්.

2020 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන්. උසස් පෙල විභාගය ජීවිතයේ එක් කඩ ඉමක් පමණක් බැවින් ඉන් අසමත් වුවද ජීවිතය ජය ගැනීමට විකල්ප මාර්ග ඕනෑ තරම් තිබෙන බවයි මානව හැකියා විශේෂඥ පුහුණු සනත් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ඉකුත් වසරේ පැවති උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලැබු සිසුන්ගේ තොරතුරු නිපුණතා සංවර්ධන අමාත්‍යංශයට ලබාදිමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ පාඨමාලාවලට ඔවුන් යොමු කිරීමේ අරමුණීන් එම සිසුන්ගේ තොරතුරු ලබාදුන් බවයි විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පුජිත මහතා කීවේය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි තුන් ලක්ෂ 1771 ක් වූ අපේක්ෂකයින් අතරින් එක් ලක්ෂ 94,297 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලබාගෙන තිබුණා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments