29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඉන්දියාවෙන් එන අයට කටුනායක දොර වැසේ.

ඉන්දියාවෙන් එන අයට කටුනායක දොර වැසේ.

ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම තීරණය ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments