21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ස්මාර්ට් ශ්‍රී ලංකා මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවට පවරයි.

ස්මාර්ට් ශ්‍රී ලංකා මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවට පවරයි.

වෘත්තීය මාර්ගෝපදේශනය ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම, නව තාක්ෂණය භාවිත කරමින් නව ප්‍රවේශයක් යටතේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය එවකට ජනාධිපති කාර්යාලය යටතේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ස්ථාපනය කර ඇත.එම ආයතනය මේ වන විට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත්ව තිබේ.ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව යටතට පවරා එහි කටයුතු පවත්වාගෙන යාම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments