පිළියන්දල හා කැස්බෑව ප්‍රදේශවල හුදෙකලා ප්‍රදේශ ඉවත් කිරීම ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත් කළ කමිටුවේ තීරණය අනුව දැනට අවශ්‍ය ප්‍රදේශ හුදෙකලා කර තිබෙන අතර අවශ්‍ය වුවහොත් අනෙක් ප්‍රදේශද හුදෙකලා කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පැවසීය.
දැනට පිළියන්දල අවශ්‍ය ප්‍රදේශ හුදෙකලා කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත් කළ කමිටුව
RELATED ARTICLES


