22.2 C
Sri Lanka
Tuesday, June 10, 2025
Homeදේශීය පුවත්වැලිසර ආර්ථික මධ්‍යස්ථානයෙත් ආසාදිතයින් වාර්තාවීම නිසා වැසෙයි.

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයෙත් ආසාදිතයින් වාර්තාවීම නිසා වැසෙයි.

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳහල් 25ක සේවකයන් 38 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝදායනය කර ඇති අතර ඉදිරියේදී පී.සී.ආර්.පරික්ෂණයට යොමු කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments