23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ නගරයෙන් කොවිඩ් ප්‍රභේද කිහිපයක්.

කොළඹ නගරයෙන් කොවිඩ් ප්‍රභේද කිහිපයක්.

මේවනවිට කොළඹ නගරයෙන් එංගලන්තයේ තිබෙන කොවිඩ් ප්‍රභේදය තමයි ව්‍යාප්ත වෙමින් බහුලව අපි දකින්නේ. ඉන්දියාවේ ප්‍රභේදයත් ලංකාව තුල හඳුනාගෙන තිබෙනවා.එයත් කොළඹ පැවතුණොත් ව්‍යාප්තිය වැඩිවෙනවා. එන්නත් කරණය කළොත් අපිට රෝග පාලනයකට යන්න පුළුවන්. කොළඹ ජනතාවගෙන් වයස අවුරුදු හැටට වැඩි ජනතාවගෙන් 60%කට එන්ත ලබාදුන් බව කොළඹ නගර සභාවේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments