අත්‍යවශ්‍ය සේවා රාජකාරි සඳහා පළාත් අතර සංචරණය කිරීමේදී සිය රාජකාරි හැඳුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.
අත්‍යඅවශ්‍ය සේවාවන්ට පළාත් අතර සංචරණයේදී රාජකාරි හැඳුනුම්පතට අවසර.
RELATED ARTICLES


