22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කළ 64 හැවිරිදී යක්කල ප්‍රදේශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කර සිටිනවා.

මෙම කාන්තාව ගේ දියණියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරැ වී තිබෙනවා. මියගිය කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජිවිතක්ෂයට පත්වූ කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නැහැ.ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකයි. Neth News

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments