21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්බැසිල් විදේශගත වෙයි.

බැසිල් විදේශගත වෙයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK  649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments