25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආණ්ඩුවේ එන්නත් කරණය පිළිබඳ රාජ්‍ය ඇමැති කියයි.

ආණ්ඩුවේ එන්නත් කරණය පිළිබඳ රාජ්‍ය ඇමැති කියයි.

චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නතේ මාත්‍රා 61,882ක් ඊයේ (14) ජනතාවට ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා ලබාදී ඇති මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය 276,762කි.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 256,004කි.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242ක් සඳහා ලබාදුන් බවය.

ඔහු තවදුරටත් පැවසුවේ මේ දක්වා ‘ස්පුට්නික් V’ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,673 දෙනෙකුට ලබාදී ඇති බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments