19.9 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්බෝගම්බර රැඳවියන් පි.සි.ආර්.ඉල්ලා විරෝධතාවයක.

බෝගම්බර රැඳවියන් පි.සි.ආර්.ඉල්ලා විරෝධතාවයක.

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග අද (17) පෙරවරුවේ සිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

රැඳවියන් සඳහා PCR පරීක්ෂණ සිදුකරන ලෙස සහ කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් එම විරෝධතාවය ආරම්භ කර ඇත.

රැඳවියන් 40කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments