27.3 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්ආදිවාසි නායකයාගේ ඉල්ලීම.

ආදිවාසි නායකයාගේ ඉල්ලීම.

දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසති.

මොණරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායකයා සඳහන් කළේ, මේ අවස්ථාවේ සෑම කෙනෙකුටම යුතුකමක් ඇති බවය. 

පක්ෂ, පාට, ජාති, ආගම්, දේශපාලන වාද භේද සෑම දෙයක්ම අමතක කර රට ගැන සිතා වැඩ කිරීම මේ මොහොතේ වඩාත් වැදගත් බවත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments