22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රංඟන ශිල්පිණි සුරේනි සෙනරත් අභාවප්‍රාප්තවෙයි.

රංඟන ශිල්පිණි සුරේනි සෙනරත් අභාවප්‍රාප්තවෙයි.

ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 60වැනි වියේ පසුවූවාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27) පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments