23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ ප‍්‍රධාන පෙලේ පාසැලක සිසුවෙකුගේ මවට කොරෝනා.. පවුලම නිරෝධායනයට..

කොළඹ ප‍්‍රධාන පෙලේ පාසැලක සිසුවෙකුගේ මවට කොරෝනා.. පවුලම නිරෝධායනයට..

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිසුවකු ඇතුළු එම සිසුවාගේ පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධායනයට ලක්කොට ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පාසල පෙන්වා දෙන්නේ අදාළ සිසුවාගේ මව කොරෝනා ආසාදිතව ඇති බවට වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇති බවකි.

කෙසේවෙතත් පවු‌ලේ සියලු දෙනාටම මේ වනවිට පීසීආර් පරීක්ෂණ සිදු කොට ඇති බවත්,එහි ප්‍රතිපල ලැබුණු සැණින් සියලු දෙනා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර මේ වනවිට රැගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments