26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්තරඟාවලියේ පරාජයත් සමග අද අවසන් තරඟයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල.

තරඟාවලියේ පරාජයත් සමග අද අවසන් තරඟයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය ඩකාහිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

දෙරට අතර එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර මේ වනවිට පළමු තරග දෙකම ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments