23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්‘එක්ස්ප්‍රස් පර්ල්' ගැඹුරු මුහුදට.

‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැඹුරු මුහුදට.

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළ බව නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

නෞකාව තල්ලු කිරීමේ කාර්යට නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටින බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments