21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ලෝක කුසලානය ගැන icc තීරණ.

ලෝක කුසලානය ගැන icc තීරණ.

2027 සහ 2031 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 14ක් දක්වා වැඩිකිරීමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

එසේම 20යි20  ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ නැංවීමටත්, 2024-2030 සිට 20යි 20  ක්‍රිකට් ලෝක කුසලානය සෑම වසර දෙකකට වරක් පැවැත්වීමටත් ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලය තීරණ කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments