29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හාරදහස් අටසීයකට පමණ කොරෝනා ආසාදනයවී එකසිය හතළියක් මියගොස් තිබේ....

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හාරදහස් අටසීයකට පමණ කොරෝනා ආසාදනයවී එකසිය හතළියක් මියගොස් තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.

විදේශගත ශ්‍රී ලාංකිකයින් හාරදහස් අටසීය ගණනකට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවු බවත් එකසිය හතළියක් පමණ මියගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා ප්‍රකාශකරයි.

ඒ මහතා ‘දිනමිණ’ වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ මෙම ශ්‍රී ලාංකිකයින් රටවල් දහසයක පමණ පදිංචිව සිටි බවයි. මෙහිදි ශ්‍රී ලාංකිකයින් හාරදහස් හයසිය ගණනක් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවී සුවය ලබා ඇති බවද ඒ මහතා කියා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments