26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පිටකොටුවේ නැතිවු රන්මාලය ගැන තොරතුක් ඇතොත් 0718591555 හා 011-2320734 අංක වෙත දන්වන්න...

පිටකොටුවේ නැතිවු රන්මාලය ගැන තොරතුක් ඇතොත් 0718591555 හා 011-2320734 අංක වෙත දන්වන්න පොලිසිය මහජන සහය පතයි.

.රුපියල් 275,000ක් වටිනා රන්මාලයක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබි ඊයේ (28) විමර්ශන ආරම්භ කර ඇත.
තොරතුරක් ඇත්නම් 0718591555 හා පිටකොටුව පොලිස් ස්ථානය 011-2320734 වෙත දන්වන්න මහජන සහය පතයි.

ස්වර්ණාභරණ මිලට ගැනීමේ මුවාවෙන් එම වෙළඳසැලට පැමිණි පිරිමි පුද්ගලයකු හා කාන්තාවන් දෙදෙනකු විසින් ඔවුන් සමග පැමිණි කුඩා දැරියක් යොදවාගෙන රන්මාලයක් සොරකම් කරන ආකාරය එම වෙළෙඳසැලේ සවිකර තිබු සිසිටිවි කැමරාවල පටිගතව තිබු දර්ශන පොලිසිය මගින් ලබාගෙන ඇත.

මෙම සැකකරු හා සැකකාරියන් දෙදෙනා හඳුනාගෙන පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් 0718591555 හා පිටකොටුව පොලිස් ස්ථානය 011-2320734

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments