23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පරිපූරක වෛද්‍යවරු වැඩවර්ජනයකට සැරසෙයි.

පරිපූරක වෛද්‍යවරු වැඩවර්ජනයකට සැරසෙයි.

පරිපූරක , අතුරු හා හෙද කියන සමාන්තර සේවා සඳහා තුනටම අදාලවන විදියට ගැසට් පත්‍රය නිකුත් නොවුණුත් අපිටත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන්න සිදුවේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යඥයින්ගේ සංගමයේ සමලේකම් ලසන්ත චතුරංඟ මහතා ප්‍රකාශ කරයි.

හෙද,අතුරු හා පරිපූරක වෛද්‍ය සේවා සෞඛ්‍ය සේවාවේ සමාන්තර සේවාවන්. පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබුණු ප්‍රතිපත්තිවල තිබුණු ගැටලු නිසා මෙම සේවාවල වෘත්තීය ක්‍රියා මාර්ගවලට යෑමේ අවස්ථා උදාවුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හ රජයේ ප්‍රතිපත්ති වෙන්න පුළුවන් වෘත්තීය ක්‍රියා මාර්ගවලට ගිය අයට විතරක් සේවා ගැටලු විසඳා දෙන්න කටයුතු කළා. ඒකට තමයි අපි විරෝධය පාන්නේ සඳුදා වෙනවිට මෙම සේවා තුනටම අදාල වන ආකාරයට නිකුත් වුණේ නැත්නම් වෘත්තීය ක්‍රියාමර්ග ගැනීමේ ප්‍රවණතාවයක් තමයි තිබෙන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments