25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පාන්පිටි මිල වැඩිවෙන්න දෙන්නේ නැහැ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා...

පාන්පිටි මිල වැඩිවෙන්න දෙන්නේ නැහැ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සහතික වෙයි.

ඇමැතිවරයා සමග බේකරි හිමියන්ගේ සංගමය පැවැති සාකච්ඡාවේදී බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ප්‍රකාශකර ඇත්තේ පාන්පිටිමිලි වැඩි නොවනවානම් පාන් මිල වැඩිකිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවයි. පාන්පිටි මිල වැඩිකරන්න උත්සහ කරන සමාගමට එරෙහිව දැනටමත් නීතිමය පියවර අරගෙන තිබෙන බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments