27.3 C
Sri Lanka
Monday, June 23, 2025
HomeUncategorizedඅවිස්සාවේල්ල සීතාවක නිදහස් වෙළඳ කලාපයේ ආයෝජන ප්‍රවර්ධන ඇඟලුම් කර්මනාතශාලාවන්හි යුද හමුදා එන්නත්කරණ...

අවිස්සාවේල්ල සීතාවක නිදහස් වෙළඳ කලාපයේ ආයෝජන ප්‍රවර්ධන ඇඟලුම් කර්මනාතශාලාවන්හි යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානය වෙතින් එහි සේවක සේවිකාවන් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ ආකාරය මෙහි දැක්වේ.

 කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද දින (ජූලි 28) අවිස්සාවේල්ල සීතාවක නිදහස් වෙළඳ කලාපයේ ආයෝජන ප්‍රවර්ධන ඇඟලුම් කර්මනාතශාලාවන්හි යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානය වෙතින් එහි සේවක සේවිකාවන් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments