කොවිඩ් වෛරසය අසාදිත 61දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වනවා.
එම අසාදිතයින්ගෙන් 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අයයි. අනෙත් 22 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් සේවකයින්ගේ ආශ්‍රිතයින්.
මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව1247ක් ලෙස ඉහල යනවා.