27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්ලාෆ් ගෑස් භාවිතා කරන පාරිභෝගිකයින් අසරණ වෙයිද?

ලාෆ් ගෑස් භාවිතා කරන පාරිභෝගිකයින් අසරණ වෙයිද?

මෙරට වෙළෙඳපොළේ 20%ක්වන ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට යම් සහනයක් ලබා දීමට පාරිභෝගික අධිකාරිය උත්සහයක නිරතවී සිටින බව එහි විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ සිදුකළ විමසුමකදී අදහස් දැක්වු විධායක අධ්‍යක්ෂ කියා සිටියේ මිල අධික බව කියමින් ලාෆ් ගෑස් ගෙන්වීම එම සමාගම නතර කිරීම නිසා මෙම අර්බුදය ඇතිවු බවයි. මිට විසඳුමක් ලබාගැනීමට ලාෆ් ගෑස් සමාගම හා ලිට්‍රෝ ගෑස් සමාගම අවබෝධතා වැඩපිළිවෙලකට යා යුතු ඇති බවද හෙතෙම කියා සිටියි. එමෙන්ම ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ප්‍රමාණ වැඩිකිරීමටත් යෝජනා ඉදිරිපත් කළ අතර ගෑස් මිලෙහි කිසිදු වැඩිකිරීමක් සිදු නොවන බවද ලාෆ් පාරිභෝගිකයින්ට නීතිමය හා විවිධ හේතුකොටගෙන විසඳුමක් ලබාදීම අසීරු තත්ත්වයක තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments