21.9 C
Sri Lanka
Saturday, August 9, 2025
HomeTOPනව ජනාමාධ්‍ය ඇමැති වැඩභාරගනී.

නව ජනාමාධ්‍ය ඇමැති වැඩභාරගනී.

නව ජනාමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා වැඩභාරගනී.

ජනමාධ්‍යධූරයට පත් ඩලස් අලහප්පෙරුම මහතා අද (16) පස්වරුවේ සිය ධූරයේ සුබ මොහොතින් වැඩ ආරම්භ කළේය.
මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා ඇතුළු ඉහල නිලධාරින් මේ අවස්ථාවට එක්වූහ. මෙහිදි තමාගේ ප්‍රමුඛතාව පාසැල් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා දෙසතියක් ඇතුළත රූපවාහිනි නාලිකා ආරම්භ කිරීම බව පැවැසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments