නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනණය කිරීමේ සම්බන්ධව මේ දක්වා පුද්ගලයින් 54,889 අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටියි.
ඒ අනුව ගතවු පැය විසිහතර තුල (17) උදෑසනවනවිට 277ක් අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත තුලට වෙනත් පළාත්වලින් පිටවන ස්ථානවල ස්ථාපිත මාර්ග බාධක ගණන 12ක්වේ.පුද්ගලයින් 1173ක්වේ. බස්නාහිරට ඇතුළුවන වාහන 946ක්, පුද්ගලයින් 2049ක්වේ. මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැතිවීම හේතුවෙන් ආපසු හරවා යවන ලද වාහන 330ක්ද පුද්ගලයින් 635ක්වේ.