21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsවැලිගම පොලිස් වසමේ වලාන ප්‍රදේශයේදී පිස්තෝල පහක් සමග තවත් අවි පොලීසිය සොයාගනී.

වැලිගම පොලිස් වසමේ වලාන ප්‍රදේශයේදී පිස්තෝල පහක් සමග තවත් අවි පොලීසිය සොයාගනී.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිගම පොලිස් වසමේ වලාන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවි 05ක් , එම මැගසින් 08ක් සහ 9mmවර්ගයේ සජීවි පතරොම් 10ක් සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

එම මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී නොමැති අතර මෙම ගිනි අවි සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments