21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාඑන්නත් කිරීම ඉතාම වැදගත්.

එන්නත් කිරීම ඉතාම වැදගත්.

එන්නත්කරණය සිදුකළ පුද්ගලයන්ගේ කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරිමේ හැකියාව එන්නත් නොකළ පුද්ගලයන්ට වඩා 65%කින් පමණ අඩු බවට පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් ප්‍රකාශ කළේ රෝග පාලනය සහ රෝග ව්‍යාප්තිය අවම කිරිමට එන්නත්කරණය ඉතා වැදගත් වන බවය.

ඔහු තවදුරටත් පැවසුවේ පවතින වසංගත තත්ත්වයෙන් මිදීමට එන්නත්කරණය ඉතා වැදගත් බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments