26.3 C
Sri Lanka
Monday, May 5, 2025

පිටකොටුව ප්‍රදේශය තුල ආබාධිත හා පිළිසරණක් නොමැති පුද්ගලයින් 100ක් එන්නත්කරණ වැඩසටහනක්(24) සිදුකෙරිණි.

ජින්තුපිටිය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිටකොටුව පොලිසියේ මෙහෙයවීමෙන් එම වසමේ ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ හරස්වීදිවල බැස්ටියන් මාවතේ වැඩි වශයෙන් රැඳි සිටින අනන්‍යතාවය තහවුරු කර ගැනීම හඳහා හැඳුනුම්පතක්, පදිංචිය සඳහා නිවසක් හෝ වෙනත් රැකවරණයක් නොමැති විවිධ අබාධවලට ලක්වු පුද්ගලයින් හා සිඟමන් අයදමින් සිටින පුදගලයන් හට කොවිඩ් එන්නත ලබාදීම මෙහිදි සිදුකෙරිණි. පසුව මේ අය හට දිවාආහාරය හා පානීය වතුර බෝතල් ලබාදීම සිදුකෙරිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments