තැපැල් හා උපකාර්යාල මගින් මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් ගෙවීම්
නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම නිසා තැපැල් හා උපතැපැල් කාර්යාල වසා තිබීම හේතුවෙන් අගෝස්තු මාසයට අදාලව ගෙවීමට ඉතිරිව ඇති ගොවි විශ්‍රාම වැටුප් හා අනෙකුත් මහජන දීමනාද සැප්තැම්බර් මාසයට අදාල මහජනාධාර දීමනා (01) හා (02) යන දිනවල තැපැල් හා උප තැපැල් කාර්යාල මගින් ගෙවීමට කටයුතු කරන බවද සැප්තැම්බර් මාසයට අදාල අනෙකුත් දීමනා (විශ්‍රාමවැටුප්,ගොවි විශ්‍රාම වැටුප්,ධීවර විශ්‍රාම වැටුප්,වැඩිහිටිදීමනා) ආදි දීමනා ගෙවීම් කල යුතු නියමිත දිනවලදි තැපැල් උපතැපැල් කාර්යාල මගින් ගෙවීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තු දන්වා සිටියි.
ඒ අනුව අදාල දීමනා ලාභීන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේයන් අනුගමනය කරමින් අදාල දින වලදී අදාල තැපැල් හා උපතැපැල් කාරයාල වෙත පැමිණ මෙම දීමනා ලබාගන්නා ලෙස ඉල්ලමී.