21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්රනින් මව්බිම සැරසුවන්ට ජපානයේ ලක්වැසි උපහාර.

රනින් මව්බිම සැරසුවන්ට ජපානයේ ලක්වැසි උපහාර.

ජපානයේ ඉකුත්දින පැවති පැරා ඔලිම්පික් තරඟාවලියේ දි රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත හා ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් ට ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රජාව ප්‍රමුඛ ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව උපහාර පිදීමේ හා තිළිණ ප්‍රදානය කිරීම පසුගියදා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිදු කෙරිණි.මෙම අවස්ථාවට පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා, ලංකාජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමි හා
යටවර ප්‍රඥාරාම හිමියෝ ද ටෝකියෝ පැරා ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments