ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් නිවාරණ වැඩ සටහන
චීන තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් නිවාරණ වැඩ සටහන සඳහා භාවිතයට ගැනීමට Face Marks සහ Terminators අද දින එම තානාපති කාර්යාලයේදී පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නියෝජනය කරමින් පක්ෂ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා වෙත භාරදෙන ලදි.
මෙම ද්‍රව්‍යමය අධාර ලබාදීමේ වැඩ පිළිවෙල පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්මේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මැතිතුමා විසින් සම්බන්ධීකරණය කරන ලදි.