කොළඹ මහා නගර සභාව වරිපනම් බදු අය කිරීම මාර්ගගත ක්‍රමය අනුව සිදුකරන බව දැනුම්දී සිටියි.
ඒ අනුව www.colombo.mc.gov.lk වෙබ් අඩවියට පිවිස වරිපනම් බදු ගෙවීම සිදුකල හැකිය. මේ දක්වා වරිපනම් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව සැප්තැම්බර් (01) සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා ඇත. ඒ අනුව කොළඹ මහා නගර සභාව වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදුගෙවීමේදී බදුගෙවන්නා නියමිත වරිපනම් බදු පමණක් ගෙවීම ප්‍රමාණවත්වන එහිදි අය කරනු ලබන සේවා ගාස්තුව සැප්.(01සිට මහා නගර සභාව ගෙවනු ලැබේ.