21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedරාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

අමාත්‍යාංශය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරණය වන කරුණු හමුවේ රජය අපහසුතාවයට පත් කිරීමට තමන් තුල ඇති අකමැත්ත හේතුවෙන් මෙලෙස ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරයා වෙත රාජ්‍ය අමාත්‍යවරයා විසින් යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments