Homeදේශීය පුවත්රුපියල් මිලියන 14 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම,... දේශීය පුවත් රුපියල් මිලියන 14 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, වංකාලේහීදී නාවික හමුදා භාරයට By admin 2021-09-16 0 1034 Share FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailPrintTumblrTelegramVKViber ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ (15) උදෑසන සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මගින් මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ අද (2021 සැප්තැම්බර් 15) උදෑසන සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී එම වෙරළ තීරයේ තිබී පාර්සල් 20ක් තුල අසුරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය ජාවාරම් කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවද, නාවික හමුදා භාරයටගත් මෙම කේරළ ගංජා තොගයේ දළ විථි වටිනාකම රු.මිලියන 14කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ. කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය උතුරු මැද නාවික විධානයේ අධික්ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට නියමිතය. Share FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailPrintTumblrTelegramVKViber Previous articleජාතත්‍යන්තර හමුදා ක්‍රිඩා තරඟාවලිය නියෝජනයට ශ්‍රි ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රිඩිකාවන් සුදුසුකමි ලබයි.Next articleවිහාරමහාදේවී උද්‍යානයේදී කොවිඩ් – 19 එන්නත්කරණ වැඩසටහන, ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා බෝරා මුස්ලිම් ප්‍රජාව අහාරද ලබාදීම. RELATED ARTICLES දේශීය පුවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මැයිදින සැමරුම හයිඩිපිටියේදී.. 2025-05-01 දේශීය පුවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල 2025-05-01 police news මැයි පෙළපාළි ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක් 2025-04-30 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. - Advertisment - Most Popular ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මැයිදින සැමරුම හයිඩිපිටියේදී.. 2025-05-01 තවත් අභිමානවත් කම්කරු දිනයක් ලෝවැසි වැඩකරන ජනතාව සමරයි. 2025-05-01 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල 2025-05-01 මැයි පෙළපාළි ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක් 2025-04-30 Load more Recent Comments Sewmini Dilekha on ටවර් හෝල් රංග කලා උසස් ඩිප්ලෝමාව සඳහා නවක සිසුන් බඳවා ගැනේ. K.R.Tharushi Pramudini Bandara on ටවර් හෝල් රංග කලා උසස් ඩිප්ලෝමාව සඳහා නවක සිසුන් බඳවා ගැනේ. Nipuni on රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට. S.P.Nathan on පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් පන්දහසේ වැටුප් වැඩි කිරීම පනතක් ගෙනැවිත් හෝ සිදුකර දෙන්න. වෘත්තීය සමිති නායකයෝ ඇමැතිගෙන් ඉල්ලති. Krishantha on YOO-Brand පාවහන් යුගලයක අලෙවි ආදායමින් රු.10ක් මහපොළ අරමුදලට අසඩක් on SSPගේ දුව නීතියත් කඩා වාහන සේල් එකක් කුඩු කරයි ( Photos) Jayakody on පවතින තත්වය තුළ වෘත්තිය සමිති ලෙස නිහඬව සිටීම වගකීම පැහැර හැරීමක්