26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසී.අයි.ඩී.යට ලබාදී ඇති උපදෙස් නොතකා පුවත්පත්කතුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන විමර්ශනයක් - ඇමැති...

සී.අයි.ඩී.යට ලබාදී ඇති උපදෙස් නොතකා පුවත්පත්කතුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන විමර්ශනයක් – ඇමැති සරත් වීරසේකර

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

තවද සුදුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්ෂ ණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්ෂෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments