22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPපාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹනවා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ්...

පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹනවා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹනවා
                                              අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිය පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළ 2021.10.01 දින ඉදිකිරීම් ආරම්භ කරමින්ය. මෙය ඉදිකෙරෙන්නේ මාදිවල ප්‍රජා මණ්ඩලයේ ඉල්ලීම මත, වස විස නැති එළවලු, පළතුරු, ස්වයං රැකියා නිෂ්පාදන අලෙවි කරගැනීමට අවස්ථාව ජනාතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිවය.

මීට අදාළ ඡායාරූපය හා හඩපටය ඊමේල් කර ඇත. දර්ශනය ftp කර ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments