29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවසර හයක් වැසී තිබුණු ප්‍රජාශාලාව ඇමැති සරත් වීරසේකරගේ මැදිහත්වීමෙන් සතියකින් ජනතා අයිතියට.

වසර හයක් වැසී තිබුණු ප්‍රජාශාලාව ඇමැති සරත් වීරසේකරගේ මැදිහත්වීමෙන් සතියකින් ජනතා අයිතියට.

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ලේකම් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ වසර හයකට පෙර ඉදිකළ පරිහරණයට නොගෙන වල්බිහි වී ඇති ප්‍රජා ශාලාව නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූයේය.

මෙහිදී මෙම ප්‍රජා ශාලාව විවෘත කිරීම සඳහා බලපා ඇති අඩුපාඩු අදාළ නිලධාරීන් හා දුරකථනයෙන් කතා කර විසදූ අතර සතියකින් ජනතා අයිතියට පත් කිරීමට දින නියම කර ගත්තේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments