21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPශ්‍රී ලංකාවේ නොර්වේ තනාපතිනි සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි නැගෙනහිර නාවික...

ශ්‍රී ලංකාවේ නොර්වේ තනාපතිනි සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි.

ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිනි  ජොරන්ලි  එස්කේඩාල්   මහත්මිය (Mrs. Joranli Eskedal) සහ  නේදර්ලන්ත  රාජ්‍යයේ තානාපතිනි ටාන්ජා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp)  2021 ඔක්තෝබර් මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් හමු විය.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ  නොර්වේ තනාපතිනි සහ  නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි විසින් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර,  මෙම හමුව සනිටුහන් කරමින් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් ශ්‍රී ලංකාවේ  නොර්වේ තනාපතිනි සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments