28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්බිත්තර මිල ඉහල දමන්නයි ඉල්ලීමක්.

බිත්තර මිල ඉහල දමන්නයි ඉල්ලීමක්.

දේශීය හා විදේශ කුකුළු කෑම ඉහළ ගොස් ඇති බැවින් බිත්තරවල මිල ඉහල නංවන්නයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සරත් රත්නායක මහතා ඉල්ලා සිටියි. මේනවිට රුපියල් 20ත් 21ත්අලෙවි වන බවයි. පුවක් ගෙඩිය ඒ මිලට අරගෙන හපලා කෙළ ගහනවා. බිත්තරයක් ඒ මිලට දුන්නාම කැහැගහන බව ඒ මහතා වැඩිදුරටත් කීවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments