22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්T20ලෝක කුසලාන පළමු තරඟයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්.

T20ලෝක කුසලාන පළමු තරඟයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්.

නැමිබියාව සමග පැවති විස්සයි විස්ස ලෝක කුසලාන මූලික වටයේ තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියාව පන්දු ඕවර 19.3කදී ලකුණු 96කට දැවී ගියේය.

ජයග්‍රහණය සදහා අවශ්‍ය ලකුණු 97 කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ පන්දු ඕවර 13.3 කදීය.

අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 30ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 42යි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments