22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ෂර්මිලා ජයවර්ධන මහත්මිය පත් කර...

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ෂර්මිලා ජයවර්ධන මහත්මිය පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් මෙම පත්වීම (28) ලබාගැනීමට නියමිතයි. ඇය වෘත්තීයෙන් ගණකාධිකරණ හා මුල්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රථම ගෞරව උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය(එම්.බි.ඒ) ලබා ඇත. එම මහත්මිය cima,e&y සහ wnsවැනි විවිධ බහුජාතික ආයතනයන්හි වසර විස්සක පමණ කාලයක් විධායක තනතරු හොබවා ඇත. තවද ඇය වසර නවයක් පමණ කාලයක් මුළුල්ලේ පෞද්ගලික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන අතර ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දේශන , පුහුණුවීම් හා උපදේශන සේවාවන් ලබාදී ඇත.
ෂර්මිලා ජයවර්ධන මහත්මිය ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙසද මින් පෙර සේවය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments