26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට 2022 වසරේ දින නියම...

2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට 2022 වසරේ දින නියම කෙරේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව ඇතිල දැනට COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද පාසල් විභාග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පහත දිනවල දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

විභාගය      

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2021

පැවැත්වීමේ යෝජිත දිනය

2022 ජනවාරි 22  සෙනසුරාදා දින

විභාගය

අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021

පැවැත්වීමේ යෝජිත දිනය

2022 පෙබරවාරි 07 සඳුදා දින සිට

2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වා

විභාගය

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2021

පැවැත්වීමේ යෝජිත දිනය

2022 මැයි 23 සඳුදා දින සිට

2022 ජූනි 01 බදාදා දින දක්වා

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් වූ කාලයක් අධ්‍යයන කටයුතු සදහා ලබාදීම. එසේම, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහා ද විභාග   සංවිධානය කිරීමට ප්‍රමාණවත් වූ කාලයක් ලබාදීම යන කරුණු සියල්ලම සලකා බලා විභාග දින තීරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments