26.8 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsසපුගස්කන්ද තෙලි පිරිපහදුව අසලදී සොයා ගත් කාන්තා මළ සිරුර අද(05) ඇයගේ ස්වාමීයා...

සපුගස්කන්ද තෙලි පිරිපහදුව අසලදී සොයා ගත් කාන්තා මළ සිරුර අද(05) ඇයගේ ස්වාමීයා දරුවන් දෙදෙනා හඳුනාගනී. මේ මළ සිරුර සම්බන්ධයෙන් සැක පිට මට්ටක්කුලියේ යුවළක් අත්අඩංගුවට ගෙන ඇත.

සපුගස්කන්ද තෙලි පිරිපහදුව අසලදී සොයා ගත් කාන්තා මළ සිරුර අද(05) ඇයගේ ස්වාමීයා දරුවන් දෙදෙනා හඳුනාගනු ලැබුවා.

එම කාන්තවා මාළිගාවත්ත මහල් නිවාසයේ රම්‍යා පෙදෙසේ පදිංචිකාරියක්වේ. ඇය නමින් මොහොමට් ශාෂි මුන්ටාස් නැමැති අයවේ. මෙහි පශ්චාත් පරීක්ෂණය (06) රාගම රෝහලේ සිදුකෙරෙනවා. මෙම මළ සිරුර ප්‍රවහනය කළ ලොරි රථයක්ද සොයාගෙන ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බැවින් අනෙක් සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන පැවැත්වෙනවා. මෙම සැකකරුවන් මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.වැඩිදුර පරීක්ෂණ සපුගස්කන්ද පොලිසිය විසින් සිදුකරන ලබන පව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments