22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsවැලිසර මාරක රිය අනතුර සම්බන්ධයෙන් පියා හා පුතා රීම්න්ඩ්.

වැලිසර මාරක රිය අනතුර සම්බන්ධයෙන් පියා හා පුතා රීම්න්ඩ්.

වැලිසර රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු දහසයේ ළමයා හා ඔහුගේ පියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම 19 දක්වා ඔවුන්ව අධිකරණය මගින් රිමාන්ඩ්භාරයට පත් කෙරුවා.

මේ අනතුරින් එක් පුද්ගලයකු මියගිය අතර තවදුරටත් තුවාළ ලැබු පුද්ගලයින් තිදෙනකු රෝහල් ගතවි ප්‍රතිකාර සිදුකරනවා. එක් අයකු ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහැරව ගොස් තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ මහභාගේ පොලිස් ස්ථානය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments